Day archives: අප්‍රේල් 2nd, 2020

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 150 ක් දක්වා ඉහළට

= මේ පිටුවේ සිරස්තල = • ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 150 ක් දක්වා ඉහළට • කොරෝනා ආසාදනය වී මියගිය මරදානේ පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරේ • ඊයේ (01) මියගිය පුද්ගලයා විසූ මරදාන ප්‍රදේශයේ 2000 කට ආසන්න පිරිසක් නිරෝධායනයට (විඩියෝ) • ඊයේ (01) මියගිය කොරෝනා රෝගියා මුලින්ම ආවේ ජ’පුර රෝහලට, අපි බුද්ධිමත්ව වැඩ කළ නිසා රෝහල බේරුණා …