රටම ගොඩදැමිය හැකි මැෂිමක් මොරටුවෙන් මතුවෙයි
(02.03.2020 – aruna.lk) අකුණක් නොඑසේනම් හෙණයක් හීලෑ කරගත්තොත් එය කෙබඳු වනු ඇද්ද? ඒ කතාව ‘හෙණ පිස්සුවක්’ ලෙසින් ඔබට සිතෙනන්ට ඉඩ තිබේ. එහෙත් හෙණයක් හීලෑ කර එහි සැර බාල කරගතහොත් එය ‘හෙණ පහසුවකි’. කර්මාන්ත ක්ෂේත්‍රයේ මහා විප්ලවයක් කර ගැනීමේ හැකියාව හීලෑ කරගත් හෙණයකට තිබේ. එහෙත් හෙණයක් හීලෑ කිරීමට හැකි ජගතෙක් සිටීද? පිළිතුර නම් ‘ඔව්’ ය. ඒ …