හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු කිහිප දෙනෙකුට අදාළව වරෙන්තු ලබා ගන්නැයි උපදෙස්
(03.02.2020 – 16:53 +0530 – sinhala.adaderana.lk) හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක , හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් , අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නොපමාව වරෙන්තු ලබාගන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (03) පස්වරුවේ දැනුම් දුන්නේය. ඒ 2016 වසරේ මාර්තු මස බැඳුම්කර ගනුදෙනුවලදී සිදුවූ අක්‍රමිකතාවලට අදාළව ඉදිරිපත්ව ඇති කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම, සාවද්‍ය …