Day archives: ඔක්තෝබර් 29th, 2019

කලක් රටම කතා කළ වෛද්‍ය සමිතා සමන්මලී මෙනවිය රටට අභිමානයක් රැගෙන එයි

(28.10.2019 – nethnews.lk) දෛවයට අභියෝග කරමින් වෛද්‍ය සමිතා සමන්මලී මෙනවිය ජාත්‍යන්තර කී‍්‍රඩා ඉසව්වකින් ශ‍්‍රී ලංකාවට අභිමානයක් රැගෙනවිත් තිබෙනවා. ඒ, ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලියේදීයි. එහිදී කේවළ කාන්තා ඔරු පැදීමේ ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට වෛද්‍ය සමිතා සමන්මලී මෙනවියට හැකිවී තිබෙනවා. මීට වසර 11 කට පෙර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ප‍්‍රදර්ශනයක් අතරතුර සිදුවූ …

‘පාස්කු බෝම්බ ගෝටාගේ වැඩක්’ කියන වීඩියෝව බත්තරමුල්ලේදී රූගත කර අවසන්.. සියළු විස්තර මෙන්න..

= මේ පිටුවේ සිරස්තල = • ‘පාස්කු බෝම්බ ගෝටාගේ වැඩක්’ කියන වීඩියෝව බත්තරමුල්ලේදී රූගත කර අවසන්.. සියළු විස්තර මෙන්න.. (විඩියෝ) • ගෝඨාභයට එරෙහි එජාපයේ දේශපාලන කුමන්ත්‍රණයක් ගැන පොහොට්ටුවෙන් හෙළිදරව්වක් (විඩියෝ) • පාස්කු බෝම්බය ගෝටාට පටවන විඩියෝවේ මුල-මැද-අග මෙන්න.. (විඩියෝ) • විරෝධයට එක්වූ රණවිරුවන් දෙදෙනක් UNPයේ මුදලට යටවෙලා – ඩෑන් ප්‍රියසාද් (විඩියෝ) • අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන …

අධ්‍යාපනය ආර්ථිකයට බද්ධ කරමු – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුදන්ත ලියනගේ

(22.10.2019 – 09:27 +0530 – lankadeepa.lk) ජනපතිවරණ උණුසුම දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. එම පසුබිමේ විවිධ මාතෘකා ඔස්සේ එළි බසින කතන්දර රාශියකි. රටේ ප්‍රමුඛ අංශ සම්බන්ධයෙන් අපේක්ෂක මට්ටමෙන් දක්වන අදහස් ද සමාජයට ගලා යමින් තිබේ. ඒ ඒ පක්ෂවල ප්‍රතිපත්තිද එළිබසින දින වකවානු ප්‍රකාශයට පත්ව අවසන්ය. පසුගිය ජනපතිවරණයේ දී මෙන්ම මෙවරද අධ්‍යාපනය ප්‍රධාන මාතෘකාවකි. මෙරට ශිෂ්‍ය …

එජාප පාලන සමයන් තුළ මෙරට ආරක්ෂාවට දැඩි බලපෑමක් – අද්මිරාල් මොහාන් විජේවික්‍රම

= මේ පිටුවේ සිරස්තල = • එජාප පාලන සමයන් තුළ මෙරට ආරක්ෂාවට දැඩි බලපෑමක් – අද්මිරාල් මොහාන් විජේවික්‍රම (විඩියෝ) • ජනතාවගේ අනාගත සාර්ථකත්වයට නව වැඩපිළිවෙලක් තමන් සතු බව ගෝඨාභය කියයි (විඩියෝ) • ජාතික හෙළ උරුමය දෙදරයි – විකල්ප කණ්ඩායමේ සහය ගෝඨාභයට (විඩියෝ) • මාධ්‍ය ඉදිරියට පැමිණීමට හේතුව FCID හිටපු ප්‍රධානී රවී වෛද්‍යලංකාර හෙළි කරයි (විඩියෝ) …