Day archives: ඔක්තෝබර් 14th, 2019

‘රිෆෝම් මයින්ඩඩ්’ වේසිපුත්‍රයා ගෙන් මවුබිම බේරා ගනිමු

කඳවුරු දෙකක බල අරගලය නිසා තැලෙන පොඩිවෙන ලංකාව – රට හමුවේ පවතින අභියෝග තේරුම් ගැනීම පුරවැසියා සතු වගකීමයි… (14.10.2019 – 06:12 +0530 – lankaleadnews.com) ශ‍්‍රී ලංකාවේ ඊළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම් සඳහා දැන් මුළු රටම සූදානම්ය. ජනාධිපතිවරණයට තව ඇත්තේ සති පහක කාලයකි. මුළු රටම දේශපාලන වාද විවාදවල පැටලී උණුසුම්ව ඇත. දේශපාලන කරලියේ සංවාදයට ලක් වූ මාතෘකා …