Day archives: අගෝස්තු 29th, 2019

පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි අතුරුදන් කරලා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(29.08.2019 – 18:24 +0530 – sinhala.adaderana.lk) පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සාක්ෂි මෙරටට යළි ලබා ගත නොහැකි වන ආකාරයට අමෙරිකාව සහ එෆ්.බී.අයි ආයතනය එම සාක්ෂි ඔවුන් සතු කරගෙන ඇතැයි වාර්තා වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අනාවරණ කරයි. අද කොළඹ පැවති ජාතික විද්වත් භික්ෂු සංසදයේ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් …

ශිෂ්‍යාවක සහ ශිෂ්‍යයන් 11 දෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ වල් ගුරෙකු අල්ලයි

(29.08.2019 – 13:29 +0530 – hirunews.lk/sinhala) ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 11 දෙනෙක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ ගුරුවරයෙකු අල්ලයි මුස්ලිම් පාසැලක ඉගෙනුම ලබන බාල වයස්කාර ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 11 දෙනෙක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ හාලිඇල, ගලඋඩ ප්‍රදේශයේ පාසැලක 44 හැවිරිදි ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන අද (29) පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කර තිබෙනවා. බදුල්ල පොලීසිය ප්‍රකාශ …