Day archives: අගෝස්තු 25th, 2019

බෞද්ධාගම වැළඳගත් ෆාතිමාට අත්වූ ඉරණම

(24.08.2019 – 21:02 +0530 – hirunews.lk/sinhala) මෙරට ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහවුරු කර දී තිබෙනවා. එහෙත්, තම විවාහයත් සමග මුස්ලිම් ආගම අතහැර බෞද්ධාගම වැළඳගත් බියගම ප්‍රදේශයේ කාන්තාවකට විවිධ තාඩන පීඩනවලට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වනවා. සුරේන් බටගොඩ කෝප් කමිටුව මග හරී (24.08.2019 – 19:37 +0530 – …

වත්මන් රජය යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කළා – ගෝඨාභය රාජපක්ෂ

(24.08.2019 – 19:20 +0530 – sinhala.adaderana.lk) අධ්‍යාපනය, රැකියාව, සංවර්ධනය, ආරක්ෂාව, ක්‍රීඩා සහ පරිසරය ආදී අංශ ගණනාවක් සම්බන්ධයෙන් තරුණයින්ට බලපා ඇති ගැටලුවලට ලබා දෙන විසඳුම් පිළිබඳ පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය අදහස් පළ කළේය. ඒ ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ පළමු ජාතික සම්මේලනයට අද පස්වරුවේ එක් වෙමින්. ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ …

නව යුද්ධ හමුදාධිපතිතුමන් සිය මතකයන් අවධි කරමින් මිහිඳු සෙත් මැඳුරේ සංචාරයක

(24.08.2019 – army.lk) යුදබිමේදී තිබූ සහෝදර සබඳතා සහ සාමූහික වගකීම සිහිපත් කරමින් නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මිය එතුමන්ගේ දියණියන් ද සමඟ අද (23) දින උදෑසන ආබාධිතව ප්‍රතිකාර ලබමින් විරෝදාර රණවිරුවන්ගේ සුවදුක් සොයාබැලීම සඳහා රණවිරුවන් 50 කට වැඩිපිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන අත්තිඩිය මිහිඳු සෙත් …