පාතාලය සමග ඩීල් දැමූ සිය ගණනකගේ තොරතුරු හෙළි වෙයි
පාතාලය සමග ඩීල් දැමූ සිය ගණනකගේ තොරතුරු හෙළි වෙයි පාතාලය සමග ඩීල් දැමූ සිය ගණනකගේ තොරතුරු හෙළි වෙයි (01.09.2025 – dinamina.lk) ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් ‘කෙහෙල්බද්දර පද්මේ’, ‘කමාන්ඩෝ ශලින්ත’ නොහොත් ‘පිට්ටුවා’, ‘පාණදුරේ නිලංග’, ‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ළහිරු’ යන පාතාලයේ අපරාධකරුවන්ගේ මෙරට ජාලයට සම්බන්ධ දේශපාලනඥයන්, පොලිස් නිලධාරීන්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කුලී ඝාතකයන් ඇතුළු සිය ගණනකගේ …