වත්මන් රජය යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කළා – ගෝඨාභය රාජපක්ෂ
(24.08.2019 – 19:20 +0530 – sinhala.adaderana.lk) අධ්‍යාපනය, රැකියාව, සංවර්ධනය, ආරක්ෂාව, ක්‍රීඩා සහ පරිසරය ආදී අංශ ගණනාවක් සම්බන්ධයෙන් තරුණයින්ට බලපා ඇති ගැටලුවලට ලබා දෙන විසඳුම් පිළිබඳ පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය අදහස් පළ කළේය. ඒ ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ පළමු ජාතික සම්මේලනයට අද පස්වරුවේ එක් වෙමින්. ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ …