කිලෝ 22 ක් බර පළිඟු මැණික
කිලෝ 22 ක් බර පළිඟු මැණික ********************************************* කිලෝ 22 ක් බර පළිඟු මැණික (12.01.2021 – 19:08 +0530 – sinhala.adaderana.lk) අවිස්සාවේල්ල දෙහියාගල ප්‍රදේශයේ පතලකින් කිලෝග්‍රැම් 22 ක් බරැති දුර්ලභ පළිඟු මැණිකක් හමුවී තිබේ. එය පරික්ෂා කළ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පවසා ඇත්තේ එම මැණිකෙහි කැරට් අගය එක්ලක්ෂ දසදහසක් (1,10,000) වන බවය. එහි අභ්‍යන්තරයේ දිය බුබුළක් …