සහරාන්ගේ කල්ලියේ සාමාජිකයන් CID ය සමඟ සබඳතා පැවති බවට පාස්කු කොමිසමේදී හෙලි වේ
(23.07.2020 – 12:34 +0530 – hirunews.lk/sinhala) සහරාන්ගේ ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ ‘ආමි මොහිදීන්’ අත්අඩංගුවට නොගත්තේ අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සැකකරු සමඟ සබඳතා පැවැත්වූ නිසාවෙන් බවට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති කොමිසමේදී අනාවරණ වුණා. ඒ, එම කොමිසම හමුවේ ඊයේ (22) සාක්ෂි ලබාදුන් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු කළ ප්‍රකාශයකට අනුවයි. එහිදී ඔහු කියා …