බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිතයෙක් ශ්‍රී ලංකාවේ
බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිතයෙක් ශ්‍රී ලංකාවේ ********************************************* බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිතයෙක් ශ්‍රී ලංකාවේ (13.01.2021 – 10:59 +0530 – hirunews.lk/sinhala) බ්‍රිතාන්‍යයෙන් ප්‍රථම වරට හඳුනාගත් කොරෝනා වෛරසයේ විකෘති වූ නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ දිවයිනට …