කථානායකගෙන් මහ බැංකු අධිපතිට දැනුම් දීමක්

(23.01.2020 – 22:42 +0530 – sinhala.adaderana.lk) අදාල ඇමුණුම් හා ප්‍රදර්ශක නොමැතිව මහබැංකු බැඳුම්කර සම්බන්ධ වෝහාරික විගණන වාර්තා 05 අසම්පූර්ණ බව කථානායක කරු ජයසූරිය මහතාගේ නියෝගය මත පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා වෙත ලිපියක් යවමින් අද (23) දන්වා සිටීන ලදී. එබැවින් අදාල ඇමුණුම් හා ප්‍රදර්ශක ඇතුළත් සම්පූර්ණ විගණන …

හඩ පරීක්ෂාවකට රන්ජන් රාමනායක අද (23) රස පරීක්ෂක වෙත – ශානි අබේසේකර රහස් පොලීසියට

= මේ පිටුවේ සිරස්තල = • හඩ පරීක්ෂාවකට රන්ජන් රාමනායක අද (23) රස පරීක්ෂක වෙත – ශානි අබේසේකර රහස් පොලීසියට (විඩියෝ) • හඬපට හරහා රංජන් වීරයෙකු කිරීම අවශ්‍ය නැහැ – එජාප පසුපෙළ (විඩියෝ) • රංජන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ගැන විවිධ අදහස් (විඩියෝ) • රංජන්ගේ කතාව ඇතැම් එජාප මන්ත්‍රීවරුන් ද අනුමත කළ බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත …

කඩා වැටුණු දකුණු සුඩානයට පණදුන් සිංහල මිනිහෙක්… දැන් දකුණු සුඩානයෙන් ඡන්දය ඉල්ලුවත් දිනන තරමට ජනප‍්‍රියයි….!

(19.01.2020 – divaina.com) සුඩානයේ ආයෝජනය කරන්න බය වී සිටි අයගේ බය නැති කළේ ඔහුයි… කාලයක් උප පොලිස් පරීක්‍ෂකවරයෙක්… දැන් දකුණු සුඩානයේ තෙල් ළිංවලට අවශ්‍ය කෙමිකල් ලබාදෙන්නේ ඔහු… පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්වරයෙක්… එංගලන්තයෙත් ගෙවල් තියෙනවා… රටක් වටින මිනිසෙක් අපට මුණගැසිණි. ඔහු කීර්ති හේරත්ය මහතා. දකුණු සුඩානයේ තෙල් කර්මාන්ත ශාලාවලට රසායනික බෙහෙත් සපයන ප‍්‍රධාන ව්‍යාපාරිකයා ඔහුය. නුවර …

පසුගිය ආණ්ඩු සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 320 ක් අතුරුදන් – විශේෂ හෙළිදරව්ව

= මේ පිටුවේ සිරස්තල = • පසුගිය ආණ්ඩු සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 320 ක් අතුරුදන් – විශේෂ හෙළිදරව්ව (විඩියෝ) • ආංශික කාරක සභාව ‘හතේ අපේ පොත’ නවත්වයි – ලිංගික අධ්‍යාපනය සඳහා ප්‍රතිපත්තියක් හදන්න තීරණය කරයි • සහරාන් සමග සබඳතා පැවැත්වූ 5 ක් ඩුබායි සිට මෙරටට රැගෙන එයි • 6000/- ක චෙක්පත196,000/- ක් ලෙස වෙනස් …

මගේ Back side, Front side දෙකම දෙන්නේ මහත්තයට විතරයි.. හිරුණිකා කෑගසමින් පාර්ලිමේන්තුව දෙවනත් කරයි.. දෙස් දෙවෙල් තියයි..

(21.01.2020 – 22:12 +0530 – lankacnews.com) තම Back side, Front side දෙකම දෙන්නේ තමාගේ මහත්තයට විතරක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය. ඇය මේ බව කියා සිටියේ අද (21) පාර්ලිමේන්තුවේ දී පෙනුමෙන් උද්වේගකර නමුත් චෝදනාබර කතාවක් සිදුකරමිනි. පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාටම දැඩි විවේචන එල්ල කල ඇය රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාටද කියා …

මව් කිරිදීම අතින් ලෝකයේ ප්‍රථමස්ථානය ශ්‍රී ලංකාවට

= මේ පිටුවේ සිරස්තල = • මව් කිරිදීම අතින් ලෝකයේ ප්‍රථමස්ථානය ශ්‍රී ලංකාවට • කදිරගාමර් ඝාතනයට සම්බන්ධ LTTE සාමාජිකයෙකුට විදෙස් අධිකරණයකින් මාස 82 ක සිර දඬුවමක් • නවක වදයට එරෙහි වූවාට සිදු වූ පහරදීම (විඩියෝ) • ජිවිත අවදානම නොතකමින් ඔයක් තරණය කරන බිබිල මැදගම ගම්වාසීන් (විඩියෝ) • හිටපු ජනපති සහ අගමැති වෙනුවෙන් නීතිපති නැහැ (විඩියෝ) …

රන්ජන්ගේ හඬ පටවලින් අනාවරණ වන තොරතුරු ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව නීතිඥ සංගමය කියයි

(18.01.2020 – 19:46 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හා විනිසුරුවරුන් 3 දෙනෙකු අතර ඇති වූ දුරකථන සංවාදවල හඬ පට වලින් අනාවරණ වන තොරතුරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් නීතිඥ කෞෂල්‍ය නවරත්න පෙන්වා දෙන්නේ වැඩ තහනම් කිරීමෙන් ඔබ්බට ගොස් ඊට අදාළව …

සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ, අනන්‍යතාව හෙළි නොකළ විශේෂ සාක්ෂිකරුවෙකු ජනපති කොමිසමට

= මේ පිටුවේ සිරස්තල = • සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ, අනන්‍යතාව හෙළි නොකළ විශේෂ සාක්ෂිකරුවෙකු ජනපති කොමිසමට (විඩියෝ) • හුංගමදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් අත්වැරදීමකින් ක්‍රියාත්මක වී හිමිනමක් අපවත් වෙයි • ප්‍රමුඛතාවන් ගැන ආණ්ඩුකාරවරුන්ට චක්‍රලේඛයක් • ජනාධිපතිවරණ කාලසීමාවේ රාජ්‍ය ආයතනවල සිදුවූ අක්‍රමිකතා ගැන විමර්ශන ඇරඹේ • සංචාරකයා අසීරුතාවට පත්කරන වීඩියෝව ගැන විමර්ශනයක් කරන්නැයි විෂය …

හෙට (18) කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

= මේ පිටුවේ සිරස්තල = • හෙට (18) කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් • පාස්කු ප්‍රහාරයේ වගකීම් විරහිතව කටයුතු කළ සියළු දෙනා නීතිය හමුවට ගෙන ආ යුතුයි – නව සිංහල රාවය සංවිධානය (විඩියෝ) • ජනපති කටුනායක ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක (විඩියෝ) • ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට තිබූ තහනම ඉවතට • කොළඹ පෞද්ගලික ගුවන් ගමන් තහනම …

මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයි – ගිහාන් පිලපිටිය ගැනත් නිර්දේශ – පද්මිණී රණවක ඇතුළු තිදෙනාගෙන්ම ප්‍රකාශ ගන්නැයි නීතිපතිගෙන් පොලීසියට නියෝග

(16.01.2020 – 18:11 +0530 – hirunews.lk/sinhala) ආන්දෝලනාත්මක දුරකථන සංවාද හේතුවෙන් බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසනවා. එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111/02 /බී වගන්තිය යටතේ ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් ද අවශ්‍ය නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු …