කොරෝනා රාජකාරීවලින් ඉවත් වූ, සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණාත්මක සාකච්ඡාවක
(18.07.2020 – 12:40 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වසංගත පාලනයට අදාළව රාජකාරීවලින් ඊයේ (17) සිට ඉවත් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට මේ වන විට රැස්වී තිබෙනවා. ඔවුන් මෙලෙස එම රාජකාරීවලින් ඉවත්ව ඇත්තේ කොරෝනා රාජකාරීවලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත බලතල ලබා නොදෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරිය සිදුකළ බව කියන ප්‍රකාශයකට විරෝධය පළ කරමින්. මේ අතර, …