රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්
රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක් රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක් (25.08.2025 – 13:34 +0530 – sinhala.adaderana.lk) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තත්ත්වය යම්තාක් දුරට සතුටුදායක මට්ටමකට පැමිණ ඇති බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ පවසයි. දැඩි සත්කාර ඒකකයේ සිටින විශේෂඥ වෛද්‍යවරු හිටපු …