2020 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
2020 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි ඊයේත් (15) වැඩිම ආශ්‍රිතයන් කොළඹින් – හුදෙකළා කෙරෙන කාලසීමාව ගැනත් ඉඟියක් ********************************************* 2020 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි (15.11.2020 – 21:39 +0530 – hirunews.lk/sinhala) 2020, 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. 2020 ඔක්තෝම්බර් මස 11 වන පැවති මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 326,264 දෙනෙකු පෙනී …