සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය කොළඹදී විරෝධතාවක
සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය කොළඹදී විරෝධතාවක ********************************************* සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය කොළඹදී විරෝධතාවක (31.12.2020 – 19:25 +0530 – hirunews.lk/sinhala) කොවිඩි-19 හේතුවෙන් ජීවිතක්ෂයට පත් වන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානය සදහා අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් ‘සිලෝන් තවුහිද් ජමාත්’ සංවිධානය අද (31) බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා. එහිදි මෙම උද්ඝෝෂනය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව …