කොවිඩ් මරණ ආදාහනයද ? භූමදානයද ?
කොවිඩ් මරණ ආදාහනයද ? භූමදානයද ? ********************************************* කොවිඩ් මරණ ආදාහනයද ? භූමදානයද ? (10.11.2020 – 21:07 +0530 – hirunews.lk/sinhala) කොවිඩ් ආසාදිතයින් මියයාමෙන් අනතුරුව එම දේහයන් ආදාහනය කරන්නේද භූමිදානය කරන්නේද යන්න සම්බන්ධයෙන් යළිත් සමාජය තුළ කතාබහක් ඇතිවී තිබෙනවා. කෙසේ වෙතත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, එම දේහයන් භූමිදානය කිරීම සඳහා ඉදිරියේදී අවසරය හිමිවනු ඇති බවයි. ++++++++++++++ …