ඇඳිරිනීතිය පවතින කාලය තුළ ළමා අපයෝජන හා ගෘහස්ත හිංසනය ඉහලට
(25.03.2020 – colombotoday.com) ඇඳිරිනීතිය පවතින කාලය තුළ ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වාර්තා වීම 33% කින් ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ මහතා පැවසීය. මෙවැනි සිදුවීම් පිළිබඳ වාර්තා වූ සැනින් අදාළ පොලිස් ස්ථානවලට හා ළමා ආරක්ෂක නිලධාරින්ට දැනුම් දෙන බවත්, ඔබ ප්‍රදේශයේ එවැනි සිදුවීමක් පිළිබඳ තොරතුරු දන්නේ නම් 1923 …