අද දෙරණ උකුස්සා : කල්ඉකුත් වූ සහල් අලුත් සහල් සමඟ මිශ්‍රකර යළිත් වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරම
(27.11.2019 – 19:29 +0530 – sinhala.adaderana.lk) කල්ඉකුත් වූ සහල් අලුත් සහල් සමඟ මිශ්‍රකර යළිත් වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ ඊයේ (26) සිදු කළ හෙළිදරව්වට අනුව අදාළ සහල් මෝල ඊයේ (26) රාත්‍රියේදීම නීතියේ රැහැනට හසුකර ගැනුණි. ඒ , විෂයභාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා උකුස්සා අනාවරණය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මකවීමේ ප්‍රතිඵලයක් ලෙසයි. කල්ඉකුත් වූ සහල් …