ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 142 ක් දක්වා ඉහළට
(31.03.2020 – 19:41 +0530 – sinhala.adaderana.lk) තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද (31) පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ තවත් ආසාදිතයින් 10 දෙනා තහවුරු වී ඇති බවයි. ඒ අනුව අද දවස තුල කොවිඩ් …