පූජ්‍ය අතුරලියේ රතන හිමි සිය උපවාසය අත්හරියි
(03.06.2019 – 14:42 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ධුරවලින් ඉල්ලා අස්වීමත් සමඟ සිය උපවාසය අවසන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රතිකාර සඳහා මහනුවර මහරෝහල වෙත ඇතුළත් කෙරුණා. ඒ, උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම හේතුවෙන්. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ රතන හිමියන් රෝහලේ ශල්‍ය …