Category «විදෙස් පුවත්»

රණවිරුවන් දස වන දිනටත් මහමඟ

= මේ පිටුවේ සිරස්තල = • රණවිරුවන් දස වන දිනටත් මහමඟ (විඩියෝ) • ඥානසාර හිමි සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන් හමුවට (විඩියෝ) • නිට්ටඹුව, හොරගොල්ල ප්‍රදේශයේදී CCTV කැමරාවේ සටහන් වු අනතුර (විඩියෝ) • ඌරුබොක්කේ පුද්ගල පැහැර ගැනීමට සැක තිදෙනෙක් අත්අඩංගුවට • බදියුදීන් තුර්කි ත්‍රස්තවාදීන් මෙරටට ගෙන්වා ආරක්ෂා කරනවා – එස්.බී.දිසානායක (විඩියෝ) • කතාබහට ලක්වූ ඇලිට් සමාගම …

ගෝටාට දැම්මේ බොරු නඩුවක්.. ඒ දේශපාලනය බලපැමෙන්.. මට නීතිය නමන්නත්.. කඩන්නත් පුළුවන්.. – අල්ලස් කොමිසමේ හිටපු ලොක්කී

= මේ පිටුවේ සිරස්තල = • ගෝටාට දැම්මේ බොරු නඩුවක්.. ඒ දේශපාලනය බලපැමෙන්.. – අල්ලස් කොමිසමේ හිටපු ලොක්කී (විඩියෝ) • ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 8 දෙනා නිදහස් කිරීමේ තීන්දුවේ පිටපතක් නොලැබීම නිසා ඇවන්ගාඩ් නඩුව 23 දක්වා කල් යයි • උතුරේ පොහොට්ටු මෙහෙයුම් රෙජිනෝල්ඩ්ට පවරයි.. පත්වීම බැසිල් දෙයි.. • වත්තල සුසී නිමි ඇඳුම් හළ ගිනිගනී (විඩියෝ) • …

නෙළුම් කුලුනේ ‘කෝටි 200 වංචාව’

(17.09.2019 – 18:56 +0530 – sinhala.adaderana.lk) කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීමේදී සිදුවූවායැයි පැවසෙන රුපියල් කෝටි 200 ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල් විමර්ශනයක් ආරම්භකරනු ඇති බවත් එහිදී සත්‍ය කරුණු සියල්ල අනාවරණ වනු ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මේ අතර අදාල ඉදිකිරීම් ආරම්භ වන සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස …

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වන්න අමාත්‍යාංශ 2 කට නීතිපතිගෙන් ලේඛන ගොනුවක්

= මේ පිටුවේ සිරස්තල = • අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වන්න අමාත්‍යාංශ 2 කට නීතිපතිගෙන් ලේඛන ගොනුවක් • හිරු ටීවී – සළකුණ – 2019.09.02 – විමල් වීරවංශ (විඩියෝ) • මුහුදු මහා විහාරය ගැන වගකීම වගකිව යුත්තන් පැහැර හැරියා – පූජ්‍ය රතනප්‍රිය හිමි • උතුර හා නැගෙනහිර පළාත්වල බරපතල සංස්කෘතික ආක්‍රමණයක් – පුජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් • …

රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් ඇමරිකානු තානාපතිනිය වෙත යවන ලද ලිපිය

(25.08.2019 – divaina.com) එහෙම අත දාන්න ඇමරිකාවට ඇති අයිතිය කුමක්ද? රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් ඇමරිකානු තානාපතිනිය වෙත යවන ලද ලිපිය…. ඇලීනා ටෙප්ලිට්ස් මැතිනිය වෙතටයි. නව යුද හමුදාපතිගේ පත්වීම සම්බන්ධයෙන් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයට විරුද්ධත්වය පළ කිරීම. ඇමරිකන් තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුමේ සහ පසුව දේශීය සහ විදේශීය පුවත් පත්වල පළ වුණු උක්ත නිවේදනය …

ලෙයින් නැහැවුණු තවත් දවසකට කුරුමානම් ඇල්ලූ අක්බාර් කල්ලිය

(31.08.2019 – mawbima.lk) බංග්ලාදේශය මුස්ලිම් රටකි. එහි ප‍්‍රධානම ආගම වන්නේද ඉස්ලාම් ආගමයි. එහෙව් බංග්ලාදේශය 2013 වසරේදී ලෝකයේම අවධානයට ලක්වූ නඩු තීන්දුවක් දුනි. එරට ප‍්‍රධානතම ආගමික සංවිධානයක් වූ “ජමාතේ ඉස්ලාමි” සංවිධානයේ සියලුම ක්‍රියාකාරකම් තහනම් කෙරිණි. එපමණක්ද නොවේ රට තුළ ආගමික ඇදැහීම්වලට මුවා වී සිදුකළ අපරාධ වෙනුවෙන් අදාළ සංවිධානයේ නායකයන්ට අපරාධ නඩු අසා දඬුවම්ද දුන්නේය. බංග්ලාදේශය එසේ …

මැරිච්ච කොටින්ට පණ දෙන්න දඟලපු පලෙයි ‍‘දොස්තර කොටියා’ ගෙන් රහස් එළියට එයි

(31.08.2019 – mawbima.lk) සිවුවැනි ඊළාම් යුද්ධයෙන් රට බේරාගෙන ගත වූයේ මාස කිහිපයකි. ඉන් අනතුරුව අප රටට මුහුණ දෙන්නට වූයේ ජාත්‍යන්තරය විසින් ඇති කරන ලද විශාල පීඩනයටය. එයත් නිරාකරණය කරගත් මුත් අදටත් එදා යුද ජයග්‍රහණය පිටුපස සිටි නායකයන් ඝාතනය කිරීමට දිවුරා සිටින්නන්ගෙන් අඩුවක් නැත. යුද ජයග්‍රහණයට අණදුන් හිටපු සේනාධිනායක හා ජනපති මහින්ද රාජපක්‍ෂ හා යුද ජයග්‍රහණය …

මුස්ලිම් තරුණයන් පිටරට යවා ත්‍රස්ත පුහුණුව දුන් ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායකයා අත්අඩංගුවට

(27.08.2019 – 10:33 +0530 – lankaleadnews.com) ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මාවනැල්ලේදී පෙරේදා (25 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය දිනවල රට පුරා බුදු පිළිම කඩා විනාශ කළ අන්තවාදී මුස්ලිම් කල්ලිය මෙහෙය වූ පුද්ගලයා බව විමර්ශනවලින් හෙළි වී ඇත. අජ්ජුල් අක්බාර් යැයි කියා ගන්නා මෙම පුද්ගලයා …

ඉලක්කය මෛත‍්‍රී සහ ගෝඨා…කොටි දොස්තර සියල්ල වමාරයි…. ප‍්‍රහාරවලට ස්නයිපර්කරුවනුත් සොයලා…!

(25.08.2019 – divaina.com) මොසාඩ් ක‍්‍රමයට හමුදා ප‍්‍රධානීන් ඝාතනයටත් සැලසුමක් කොටි පුහුණුව ගත්තේ මඩකලපුවේදී පරගැති දේශපාලනික කෙරුවාවක් තුළ ගෙවී ගිය වසර පහකට ආසන්න කාලයේ මේ රටේ ජාතික ආරක්‍ෂාවට සිදු කළ විනාශය හමුවේ අපි දැන් යළිත් බිහිසුණු බවේ උච්ඡතම අවස්ථාවට ළඟා වී සිටිමු. මේ රටේ ජනතාවගේ වැටහීම පිණිස ඒ බව අප සටහන් කරනුයේ ඉතා වගකීමෙනි. මිනිසුනේ සිහිතබා …

රනිල්ට ඇලෝසියස්ගෙන් රු. මිලියන 75 ක්

(26.08.2019 – mawbima.lk) ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මහා වංචාවේ ප්‍රධාන සැකකරු වන අර්ජුන් අලෝසියස් එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රුපියල් මිලියන හැත්තෑපහක් ඔහුගේ පෞද්ගලික නිවෙසටම ගොස් භාරදීමේ සිද්ධියක තොරතුරු ‘මව්බිම’ට වාර්තාවේ. වාර්තා වන අන්දමට මේ මුදල අඩංගු බෑගය ඇලෝසියස් විසින් භාරදී තිබෙන්නේ 2015 ජූලි 23 වැනිදා කොළඹ 03 පස්වැනි පටුමඟේ පිහිටි වික්‍රමසිංහ මහතාගේ …