නාකොටික් ජාවාරම ගැන සිවිල් වැසියන් 4 දෙනෙකුගෙන්, අධිකරණයට රහස් ප්‍රකාශ – කංජිපානි ඉම්රාන් මාරුවක් ඉල්ලයි
(13.07.2020 – 21:29 +0530 – hirunews.lk/sinhala) මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු අනාවරණ කිරීමට අවසර අවසර පතා සිටින සිවිල් පුරවැසියන් 4 දෙනෙකුගෙන් රහස් ප්‍රකාශ ලබා ගැනීම සඳහා හෙට (14) පෙරවරුවේ සිය නිළ මැදිරියට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් …