ඇඳිරි නීතිය පැනවීම ගැන අලුත්ම නිවේදනය නිකුත්වෙයි
(28.05.2020 – 12:27 +0530 – hirunews.lk/sinhala) ජූනි 06 වනදා සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය ඇතුලත් නවතම නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කර තිබෙනවා. • ඒ අනුව මැයි 31 ඉරිදා, දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. • ජූනි 01 වනදා සඳුදා සිට ජූනි 03 වනදා බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල …