රාජපක්ෂලට පොහොට්ටුවට දෙයියන්ගෙ පිහිට විතර ද ? (04.10.2026)
සියල්ලට ඉහළින් අන්තවාදය ? ඥානසාර හිමියන් ආරක්ෂිත ද ? (05.10.2026)
ජේවීපීකාරයින්ට මිනිස්සු දැන් බණින්නේ බලු බැණුම්…අනුරගේ විනෝද සමය මේ සතියේ නැද්ද? (05.10.2026)
ලාල්කාන්ත කෘෂි උපාධි උළෙල වර්ණවත් කළ හැටි (04.10.2026)
ප්‍රගීත් එක්නැළිගොඩ සම්පූර්ණයෙන්ම නිර්දෝෂී ද ? ඔහු අතුරුදන්වීම වරදක් තමයි (06.10.2026)
පැලවත්තේ ළිං මැඩියෝ ජාත්‍යන්තර සම්බාධකවල සිරවීම (05.10.2026)
මේක ඇහුවාම මට PK ෆිල්ම් එක මතක් වුණා (05.10.2026)
බලහත්කාරයෙන් ඉඩම් අයිති කරගන්නා ජේවීපී ත්‍රස්තවාදය (03.10.2026)
කොන්ත්‍රාත්තු ඇමතුම දුන්නේ ‘ලොකු පැටී’ ! වැලිසර ඉන්න ‘ලොකු පැටී’ ඇමතුමක් දුන්නේ කෙසේද ? (04.10.2026)
කොස්ගොඩදී වෙඩික්කරුවන් අත් අඩංගුවට ගැනීම වලානේ රඟපෑමක්ද ? සීතල පොලු තැබූ කහඳවල ! (06.10.2026)
CID එකට සහ ආණ්ඩුවට UN එකෙන් වැදුණු මරු පහර! (03.10.2026)
අවුරුදු 2 ක ඉවසීම ඉවරයි! ආණ්ඩුව ගෙදර යවන දෙවැනි පියවර මෙන්න! (05.10.2026)
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක් – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
(06.10.2026 – lankaleader.com)
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.
යූටියුබ් නාලිකාවක් ඔස්සේ අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ගේ යුධමය හා දේශපාලනික න්‍යායපත්‍රයන්ට අනුගත වීම තුළින් ශ්‍රී ලංකාවේ පවතින නොබැඳි විදේශ ප්‍රතිපත්තිය මුළුමනින්ම බිඳවැටෙන බවයි.
විශේෂයෙන්ම ඉන්දියානු සාගර කලාපයේ පවතින බලපොරය හමුවේ NATO සංවිධානයේ මැදිහත්වීම් සහ යුධ ආධාර ලබාගැනීමට යාමෙන් කලාපීය බලවතුන්ගේ අප්‍රසාදයට ලක්වීමටත්, රටේ ජාතික ආරක්ෂාව මෙන්ම ස්වෛරීභාවය බරපතල ලෙස අභියෝගයට ලක්වීමටත් ඉඩකඩ පවතින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
+
රාජපක්ෂලට පොහොට්ටුවට දෙයියන්ගෙ පිහිට විතර ද ? (04.10.2026)
+
සියල්ලට ඉහළින් අන්තවාදය ? ඥානසාර හිමියන් ආරක්ෂිත ද ? (05.10.2026)
+
ජේවීපීකාරයින්ට මිනිස්සු දැන් බණින්නේ බලු බැණුම්…අනුරගේ විනෝද සමය මේ සතියේ නැද්ද? (05.10.2026)
+
ලාල්කාන්ත කෘෂි උපාධි උළෙල වර්ණවත් කළ හැටි (04.10.2026)
+
ප්‍රගීත් එක්නැළිගොඩ සම්පූර්ණයෙන්ම නිර්දෝෂී ද ? ඔහු අතුරුදන්වීම වරදක් තමයි (06.10.2026)
+
පැලවත්තේ ළිං මැඩියෝ ජාත්‍යන්තර සම්බාධකවල සිරවීම (05.10.2026)
+
මේක ඇහුවාම මට PK ෆිල්ම් එක මතක් වුණා (05.10.2026)
+
බලහත්කාරයෙන් ඉඩම් අයිති කරගන්නා ජේවීපී ත්‍රස්තවාදය (03.10.2026)
+
ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත්තේ ඇයි? නාමල්ට රු. කෝටි 07 ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුව විස්තරය – ඉතිරි කොටස (03.10.2026)
+
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්නවලට ජනාධිපති සහ ආණ්ඩුව පිළිතුරු නොදී මුනිවත රකියි (06.10.2026)
+
ජනපති ජනසතු කරපු ඇඳට දවසට රු. 60,000 ක් ගන්නවා. පුද්ගලික රෝහල් ගොඩදාන්න සෞඛ්‍ය අමාත්‍යංශ ඇතුලේ පට්ට ගේමක්. (05.10.2026)
+
‘සුද්දා’ගේ පහකට (5) ගහන්න ගිය ‘ලොකු පැටී’ගේ දෙදෙනෙකු (2) අල්ලයි ! ඕලුගලගේ කණ්ඩායම සමඟ වෙඩිහුවමාරුවකුත් ! (03.10.2026)
+
කොන්ත්‍රාත්තු ඇමතුම දුන්නේ ‘ලොකු පැටී’ ! වැලිසර ඉන්න ‘ලොකු පැටී’ ඇමතුමක් දුන්නේ කෙසේද ? (04.10.2026)
+
කොස්ගොඩදී වෙඩික්කරුවන් අත් අඩංගුවට ගැනීම වලානේ රඟපෑමක්ද ? සීතල පොලු තැබූ කහඳවල ! (06.10.2026)
+
CID එකට සහ ආණ්ඩුවට UN එකෙන් වැදුණු මරු පහර! (03.10.2026)
+
අවුරුදු 2 ක ඉවසීම ඉවරයි! ආණ්ඩුව ගෙදර යවන දෙවැනි පියවර මෙන්න! (05.10.2026)
+
සුරේෂ් සලේ වෙනුවෙන් UN එකට දුන්න උත්තරේ මෙන්න! (06.10.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴