හසලක – යහන්ගල කන්දේ නාය යෑමක් : 05 ක් මරුට, 12 ක් අතුරුදන්
(28.11.2025 – hirunews.lk)
හසලක ප්‍රදේශයේ යහන්ගල කන්ද ආශ්‍රිතව සිදුවූ දරුණු නාය යෑමක් හේතුවෙන් පුද්ගලයන් 05 දෙනෙකුගේ මළ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බව පොලිසිය පවසනවා.
මෙම අනතුරුදායක සිදුවීමෙන් තවත් පුද්ගලයන් 12 දෙනෙකු අතුරුදන්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
+++
+++
බුලත්කොහුපිටිය – දේදුගල නාය යෑමකින් 12 දෙනෙකු අතුරුදන්
(28.11.2025 – hirunews.lk)
බුලත්කොහුපිටිය – දේදුගල ප්‍රදේශයේ සිදුවූ නාය යෑමකින් පුද්ගලයින් 12දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.
+++
ගම්පහ නගරයට විශේෂ ගංවතුර අනතුරු ඇඟවීමක්
(28.11.2025 – 15:54 +0530 – sinhala.adaderana.lk)
ඉදිරි පැය 6 ක කාලය තුළ ගම්පහ නගරය හා ඒ අවට අත්නගලුඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම්වලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
+++
නාවලපිටියේ නිවසක් මතට පස් කන්දක් වැටෙයි – මාස 03ක බිළිඳෙක් මව සමඟ මියයයි (28.11.2025)
+++
ඊයේ (27) ගංවතුරට හසු වූ බදුල්ලේ අද (28) හැටි – ඔබ නොදුටු ඩ්‍රෝන් වීඩියෝව මෙන්න (28.11.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴