මෙවර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ වෙනසක්
මෙවර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ වෙනසක් ********************************************* මෙවර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ වෙනසක් (22.10.2022 – 16:35 +0530 – hirunews.lk/sinhala) මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කර ඇති බව විභාග කොම්සාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයේ II වැනි ප්‍රශ්න පත්‍රය පළමුවත්, I වැනි ප්‍රශ්න පත්‍රය දෙවනුවත් ලබා දීමටයි විභාග දෙපාර්තමේන්තුව …