Day archives: සැප්තැම්බර් 16th, 2020

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසුව දෙවනගල පුදබිම ගැන ඇමති මණ්ඩලයේ අවධානය

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසුව දෙවනගල පුදබිම ගැන ඇමති මණ්ඩලයේ අවධානය කහ කන්ටේනර් 62 ක් රේගුවේ ඉහළගිය වෙළඳපොලේ පොල් මිල නිලන්ත ජයවර්ධනගේ දුරකථනය සහ පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ නිවෙස්වලට රහසිගත ලිපියක් – ලිපිය එවූ පුද්ගලයෙකුත් නෑ පසුගිය මහ මැතිවරණයේ ඉඳන් මේ දක්වා දවසට අක්කර 7 බැගින් වනාන්තර විනාශ කරලා – රසික ජයකොඩි වීසා …

ගිනිගත් නැවේ හිමිකරුවන්ට දැනට රුපියල් මිලියන 340 ක බිලක්

ගිනිගත් නැවේ හිමිකරුවන්ට දැනට රුපියල් මිලියන 340 ක බිලක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් සේවිකාවක ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් ගැන පරීක්ෂණයක් පිලියන්දල මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණ තරුණියන් 19 ක් අත්අඩංගුවට පන්නිපිටියේ පාසලක ළමයින් 16 ක් ආසාත්මිකතාවකින් රෝහලේ දරුවෙකු සමඟ රන් භාණ්ඩ සොරකමේ යන යුවල අල්ලන්න පොලිසිය මහජන සහය පතයි …

පාස්කු ප්‍රහාරයේ වගකීම පිළිනොගත් ජාතික බුද්ධි ප්‍රධානියා

පාස්කු ප්‍රහාරයේ වගකීම පිළිනොගත් ජාතික බුද්ධි ප්‍රධානියා වෙලේ සුදාගේ සමීපතමයෙකු හෙරොයින් සමඟින් අත්අඩංගුවට ජනපති දුන් මාර්ග ඉලක්කය දේශීය කර්මාන්තකරුවන්ට ණය පහසුකම් – අගමැති පසුගිය රජය සිදුකළ නිවාස මූල්‍ය අක්‍රමිකතා ගැන කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරනවා – රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මානසික ආබාධයකින් පෙළෙන තරුණයෙකුගේ ජීවිතය බේරාගන්න කළ පොලිස් මෙහෙයුම පුහුණුවට තැනක් නැති මාතර ජිම්නාස්ටික් දරුවෝ කුරුඳු …