Day archives: සැප්තැම්බර් 13th, 2020

අන්තවාදීන් ඇල්ලීමට ඉඩ නොදුන් මුස්ලිම් දේශපාලඥයන් පිරිසක් ගැන පාස්කු ජනපති කොමිසමේදී හෙලිවේ

අන්තවාදීන් ඇල්ලීමට ඉඩ නොදුන් මුස්ලිම් දේශපාලඥයන් පිරිසක් ගැන පාස්කු ජනපති කොමිසමේදී හෙලිවේ මිලින්ද මොරගොඩගේ පත් කිරීමට එරෙහිව පාර්ලිමේන්තු උසස් බලතල කාරක සභාවට ජාතික සංවිධාන එකමුතුවෙන් පැමිණිල්ලක් විස්ස ගැන කියන කතා මං තීරු නීතිය අද (14) සිට වෙලේ සුදාගේ ගෝලයකු වන ‘අන්නාසිවත්තේ අමිල’ හෙරොයින් සමඟ අත්අඩංගුවට රුසියානු සරසවි තුනක් (3) ඉවත් කිරීමට ගත් තීරණය වෛද්‍ය සභාව …

ගිනිගත් ඉන්ධන නෞකාවේ කපිතාන්ගෙන් ප්‍රකාශ ගන්න CID නිලධාරීන් ගාල්ලට

ගිනිගත් ඉන්ධන නෞකාවේ කපිතාන්ගෙන් ප්‍රකාශ ගන්න CID නිලධාරීන් ගාල්ලට ගිනි ගත් නැවේ පතුල නිරීක්ෂණයට ඒකාබද්ධ මෙහෙයුමක් නිව් ඩයමන්ඩ් නෞකාවේ එන්ජින් කාමරයේ සාම්පල රජයේ රස පරීක්ෂකට ********************************************* ගිනිගත් ඉන්ධන නෞකාවේ කපිතාන්ගෙන් ප්‍රකාශ ගන්න CID නිලධාරීන් ගාල්ලට (12.09.2020 – 18:08 +0530 – hirunews.lk/sinhala) ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම …

නවක වදයට එරෙහිව බුද්ධි අංශ සීරුවෙන්

නවක වදයට එරෙහිව බුද්ධි අංශ සීරුවෙන් ඉන්දියාවෙන් මෙරටට ගෙන ඒමට සූදානම් කර තිබූ කහ තොගයක් හමුවෙයි කැවුමාට ආයුධ සැපයූ දෙදෙනෙකු (2) අත්අඩංගුවට නීතිය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්ගේ සාක්ෂිය කැලයට ගිය වැලිගම ආර්ථික මධ්‍යස්ථානය අක්‍රමවත් කැලිකසළ බැහැර කිරීම් නිසා ගිරිතලේ රක්ෂිතයේ සුන්දරත්වයට දැඩි බලපෑම් නායයාමේ අධි අවදානමේ සිටි පිරිසකට ඉදිකළ නිවාස ව්‍යාපෘතියකට විරෝධය මංතීරු …