Day archives: දෙසැම්බර් 11th, 2019

අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් ගැසට් කරයි

(11.12.2019 – 06:31 +0530 – sinhala.adaderana.lk) අමාත්‍ය විෂයපථයන් සහ කාර්යයන් ගැසට් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 ව්‍යවස්ථාවට සහ 46/1 ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යවරු සහ අමාත්‍යාංශ සංඛ්‍යාව ද එකී අමාත්‍යවරුන්ට අයත් විෂයන්, කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන මෙමගින් ගැසට් කර තිබේ. අමාත්‍ය …

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිණිය ගැන විශේෂ හෙළිදරව්වක් – විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න

(10.12.2019 – 19:52 +0530 – hirunews.lk/sinhala) මතභේදයට තුඩුදී ඇති ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිණිය සම්බන්ධයෙන් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා අද (10) විශේෂ හෙළිදරව්වක් කළා. ඒ, කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. අදත් (10) දෙවරක් CIDයට පැමිණි ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය පිටව යයි – සබඳකම් ගැනත් හෙළිදරව්වක් (10.12.2019 – 19:07 +0530 – hirunews.lk/sinhala) …