කූට ජිනීවා ක්රියාවලියෙන් ඉවත්වන්නේ කෙසේද? – යසස් ධර්මදාස
(12.12.2019 – 07:29 +0530 – lankaleadnews.com) අරාජිකත්වයෙන් අග තැන්පත්ව තිබුණ අර්ධ දශකය අවසන් කරමින් මාතෘ භූමියේ නිවහල්භාවය සනිටුහන් කරමින් පසුගිය ජනාධිපති මැතිවරණ සමයේ දී නැවතත් ජාතියේ ස්වාධීනත්වයේ කාහළ නාදය රැව් දෙන්නට විය. ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ ජයග්රහණය සනිටුහන් කළ එම කාහළ නාදයේ එක් බර අවියක් වූයේ, යහපාලන රජය විසින් ජිනීවාහි දී සම අනුග්රහය දී අවිවාදිතව පිළිගත්, …