දඹුලු විහාරේ ඉඩම් ඇමරිකාවට…. තෙවැනි මුඩුබිම් ආඥාව සූදානම් – මතුගම සෙනෙවිරුවන්
(10.11.2019 – divaina.com) ජනපතිවරණයට පෙර මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කර ගැනීමේ කඩිමුඩියක් ආණ්ඩුව තුළ තිබීම නිසා මේ වන විට රටේ විශාල විරෝධයක් ගොඩ නැගී ඇත. පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් උපවාසයක් ආරම්භ කරන තැනට එම විරෝධය තල්ලු විය. මෙම ගිවිසුම මත ලැබෙන මුදල් ලබා ගැනීම අමාත්‍ය මණ්ඩලය විසින් අත්තනෝමතිකව අනුමත කර ගැනීම ඇමරිකන් තානාපතිනිය ගේ බලපෑම …