ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සවස හතරන් (4) පසු අවස්ථාව
(15.07.2020 – 07:08 +0530 – hirunews.lk/sinhala) නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්වන සිටින පිරිස් වෙත, ඡන්දය පවත්වන දින පස්වරු 04:00 සිට 05:00 දක්වා කාලය තුල සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. යාපනය ප්‍රදේශයේ මැතිවරණ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණය සඳහා ඊයේ (14) දිනයේ එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ගැටළුවලට …