හුදකලා කර ඇති ප්‍රදේශවලට ඩ්‍රෝන යානා නංවයි
හුදකලා කර ඇති ප්‍රදේශවලට ඩ්‍රෝන යානා නංවයි ********************************************* හුදකලා කර ඇති ප්‍රදේශවලට ඩ්‍රෝන යානා නංවයි (12.11.2020 – 14:42 +0530 – hirunews.lk/sinhala) හුදකලා කර ඇති ප්‍රදේශවලට පනවා ඇති සංචරණ සීමා කඩකරන පුද්ගලයින් ඩ්‍රෝන යානා මගින් නිරීක්ෂණය කර අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. අද (12) පස්වරුවේ සිට ක්‍රියාත්මක මෙම මෙහෙයුමට පොලිස් විශේෂ කාර්ය බලකායේ …