හිරු අනාවරණයෙන් පසු හාලිඇල අසරණ පවුලට සරණක්
හිරු අනාවරණයෙන් පසු හාලිඇල අසරණ පවුලට සරණක් ********************************************* හිරු අනාවරණයෙන් පසු හාලිඇල අසරණ පවුලට සරණක් (25.01.2021 – 17:45 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වසංගත තත්වයත් සමඟ දැඩිලෙස අසරණ වූ හාලි ඇල ප්‍රදේශයේ පවුලක් සම්බන්ධයෙන් අප පසුගියදා තොරතුරු අනාවරණ කළා. ඒ අනුව අදාළ පුවත සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. අමාත්‍යවරයාගේ උපදෙස් අනුව …