දකුණේ පාතාලයට ආර්පීජී අවියක් ආවේ ගෝඨාභය ඝාතනයටද? සාමි නැමැති එල්ටීටීඊ ත‍්‍රස්තයෙක් ගෝඨාභයට සමීපවෙන තැතක්…
(18.08.2019 – divaina.com) 2015 ජනවාරි අටවැනිදා සිදු වූ පොදු අපේක්‍ෂක ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු පැවති ඊළඟ මහ මැතිවරණයට අනුව යහපාලනය ආරම්භ වූයේ එම වසරේ අගෝස්තු මස දහඅටවැනිදාය. ඒ අනුව ලබන දහඅටවැනිදාට යහපාලනය බිහිවී සිව් වසරකි. මේ සිව් වර්ෂ පූර්ණයට ඔන්න මෙන්න තිබියදී ඉකුත් සතියේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා යහපාලනය තුළින් සිදු වූ බරපතළ වරදක් නිවැරදි කිරීමට …