නව යුද්ධ හමුදාධිපතිතුමන් සිය මතකයන් අවධි කරමින් මිහිඳු සෙත් මැඳුරේ සංචාරයක
(24.08.2019 – army.lk) යුදබිමේදී තිබූ සහෝදර සබඳතා සහ සාමූහික වගකීම සිහිපත් කරමින් නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මිය එතුමන්ගේ දියණියන් ද සමඟ අද (23) දින උදෑසන ආබාධිතව ප්‍රතිකාර ලබමින් විරෝදාර රණවිරුවන්ගේ සුවදුක් සොයාබැලීම සඳහා රණවිරුවන් 50 කට වැඩිපිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන අත්තිඩිය මිහිඳු සෙත් …