සයින්දමරුදු පිපිරීම ගැන විමර්ශන ඇරඹෙයි
(21.07.2020 – 15:43 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව සයින්දමර්දු නිවසක් තුළ සිදුවූ පිපිරීම හා සම්බන්ධ සාක්ෂි විමසීමේ කටයුතු, ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසම ඊයේ (20) ආරම්භ කළා. පසුගිය සතිය තුළ එම ප්‍රදේශවල ජනාධිපති කොමිසම නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මෙම සාක්ෂි විමසීම ආරම්භ කිරීම විශේෂත්වයක්. පසුගිය වසරේ අප්‍රේල් 26 වනදින සයින්දමර්දු නිවසකදී සහරාන් …