ශානි අබේසේකරගේ වැඩ තහනම් – පොලීසිය අපකීර්තියට පත් කළ බවට චෝදනා
(07.01.2020 – 17:06 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකරගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේ දුරකථන සංවාද මගින් පොලිස් සේවය අපකීර්තියට පත් කිරීමේ චෝදනාව යටතේ මෙම පියවර ගෙන ඇති බවයි. ඒ අනුව ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානය වෙත …