සමනල වැව බලන්න ආ තරුණියට අතවර කළ කොස්තාපල් රිමාන්ඩ්
සමනල වැව බලන්න ආ තරුණියට අතවර කළ කොස්තාපල් රිමාන්ඩ් සමනල වැව බලන්න ආ තරුණියට අතවර කළ කොස්තාපල් රිමාන්ඩ් (10.04.2023 – 20:47 +0530 – hirunews.lk/sinhala) බලංගොඩ – සමනල වැව නැරඹීම සඳහා පෙම්වතා සමඟ පැමිණි තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තණමල්විල – හම්බේගමුව පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයා මේ මස 20 වනදා දක්වා රක්ෂිත …