ත්‍රිකුණාමලයේ ආගමික උත්සවයක් අතරතුර නොසන්සුන්තාවයක්
ත්‍රිකුණාමලයේ ආගමික උත්සවයක් අතරතුර නොසන්සුන්තාවයක් ත්‍රිකුණාමලයේ ආගමික උත්සවයක් අතරතුර නොසන්සුන්තාවයක් (14.05.2023 – 21:53 +0530 – hirunews.lk/sinhala) තායිලන්තයේ සිට භික්ෂූන් වහන්සේලා පනස් නමක් වැඩම කොට ත්‍රිකුණාමලයේ ආගමික උත්සවයක් පැවත්වීමට ගිය අවස්ථාවේදී ත්‍රිකුණාමලය විශ්ව විද්‍යාලයේ දෙමළ සිසුන් පිරිසක් එම ස්ථානයට පැමිණ විරෝධය දැක්වීමත් සමගම අද (14) නගරයේ දැඩි නොසන්සුන්තාවයක් හට ගත්තා. මෙම විරෝධය එල්ල වී ඇත්තේ තායිලන්තයේ …