සතුරා ගැන අධ්‍යයනය කර ඇතැයි හමුදාපති කියයි
(15.08.2019 – 12:23 +0530 – hirunews.lk/sinhala) ඉදිරියේදී මුහුණදිය යුතු සතුරා පිළිබඳව නිවැරදි අධ්‍යනයක් සිදුකර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. මහනුවරදී ඊයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා. ‘ආනමාලු රංග’ගේ ඝාතනයට අදාළව කඩු දෙකක් සමඟ පුද්ගලයින් 3 ක් STF අත්අඩංගුවට (16.08.2019 – 08:04 +0530 – sinhala.adaderana.lk) ග්‍රෑන්ඩ්පාස් …