රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණ කිරීම තමා අනුමත නොකරන බව ජනපති කියයි
(07.06.2019 – 20:15 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරින් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණ කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග අද පැවති රැස්වීමකදීයි. මේ වනතෙක් තේරීම්කාරක සභාවට කැදවා ඇත්තේ සේවයෙන් ඉවත් කරන ලද නිලධාරින් බවත්, දැනට සේවයේ …