Category «නීතිය සහ අධිකරණ»

මත්පැන් පානය කරමින් සිසුවාගේ හිසට ටයරය දාලා.. යන්ත්‍ර ගැලෙව්වොත් ජීවිතය අවසන් – සිසු ඝාතන තැත ජපුර සරසවිය කළඹයි !

(09.03.2020 – 09:35 +0530 – truenews.lk) ටයරයක් වැදීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති සිසුවා සම්බන්ධයෙන් වන පොලිස් පරීක්ෂණ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහාය හිමි නොවන බව වාර්තා වනවා. මත්පැන් පානය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් මෙම අපරාධය කර ඇති බවටයි ඔහුගේ සොහොයුරා චෝදනා කරන්නේ. “මගේ මල්ලි විශ්වවිද්‍යාලයට ආවේ පුදුම …

දඹදිව සංචාර තාවකාලිකව අත්හිටුවන්න උපදෙස්

(09.03.2020 – 10:36 +0530 – sinhala.adaderana.lk) දඹදිව වන්දනා චාරිකා සඳහා පිටත් වීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ ලොව පුරා රටවල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. ඉන්දියාවේද මේ දිනවල කොරෝනා වෛරසය පැතිර යන බවට වාර්තා වෙයි. දඹදිව වන්දනා සඳහා සහභාගී වන්නන් …

පාස්කු දින ප්‍රහාරයට මෛත්‍රී සහ රනිල් වගකිව යුතුයි – ආනන්ද කුමාරසිරි

(08.03.2020 – 20:07 +0530 – sinhala.adaderana.lk) පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා වගකිව යුතු බව ඒ පිළිබඳ සොයබැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරිම් කාරකසභාවේ අවසන් වාර්තාවේ සඳහන් කර ඇතැයි එහි සභාපති ආනන්ද කුමාරසිරි මහතා අද (08) අනාවරණ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ මොනරාගල පැවති මාධ්‍ය හමුවකදීයි. පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයබැලීමට පසුගිය …

පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකියි – කාදිනල් හිමි

(07.03.2020 – 20:46 +0530 – sinhala.adaderana.lk) පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ කර නොගත යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුව ද සිදුකරන පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. රාගම තේවත්ත දේවස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ අගරදගුරු …

රවී කරුණානායක සහ හිටපු මහබැංකු අධිපති ඇතුළු සැකකරුවන් 10 ක් අත්අඩංගුවට ගන්නයි වරෙන්තු

= මේ පිටුවේ සිරස්තල = • රවී කරුණානායක සහ හිටපු මහබැංකු අධිපති ඇතුළු සැකකරුවන් 10 ක් අත්අඩංගුවට ගන්නයි වරෙන්තු (විඩියෝ) • දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ ලේකම් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් (විඩියෝ) • දේශපාලන පලිගැනීම් සොයන ජනපති කොමිසමේ ලේකම්වරිය අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු – නීතිපතිටත් සිතාසි • ETI අක්‍රමිකතා ගැන හොයන ජනපති කොමිස මුල්වරට රැස්වෙයි • කොරෝනා …

රිෂාඩ් බදියුදීන් සහ කබීර් හෂීම් ගැන පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දී හෙළිදරව්වක්

= මේ පිටුවේ සිරස්තල = • රිෂාඩ් බදියුදීන් සහ කබීර් හෂීම් ගැන පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දී හෙළිදරව්වක් (විඩියෝ) • ‘මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට’ කෘතිය එළිදැක්වෙයි (විඩියෝ) • විධිමත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් වහා සම්පාදනයට ජනපති අවධානය • හැඳල නිරෝධායනය ඉරිදා (08) සිට සූදානම් (විඩියෝ) • කොරෝනා ආසාදිතයින් 93,000 ඉක්මවයි • කොරෝනා රසායනාගාර පරීක්ෂා සඳහා තවත් මධ්‍යස්ථාන …

සිරිසේන කරන්නේ අමු ජඩ වැඩමයි.. සිරිසේනට හෝ ඔහුට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා..! – ඇමති ප්‍රසන්න රණතුංග

(05.03.2020 – 13:23 +0530 – lankacnews.com) ‘ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා’ යැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ මහින්ද – ගෝඨාභය සුසංයෝගය වෙනුවෙන් පෙනී සිටින මහින්ද මහතා අත්හැර නොගිය අපේක්ෂකයන්ට ඡන්දය භාවිතා කොට ඔවුන් පාර්ලිමේන්තුවට යැවිය …

බැඳුම්කර සිද්ධියට හිටපු අගමැති රනිල් අත්අඩංගුවට ගැනීමට නීතිපති නිර්දේශ නොකිරීම ගැන විවිධ අදහස්

(04.03.2020 – 21:46 +0530 – hirunews.lk/sinhala) බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා නිර්දේශ නොකිරීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් අදහස් පළ කළා. රවී, ඇලෝසියස් ඇතුළු 12 දෙනාට විදෙස් ගතවීම තහනම් – වරෙන්තු නිකුත් කිරීම ගැන තීන්දුව අනිද්දා (06) (04.03.2020 – 17:43 +0530 – hirunews.lk/sinhala) බැඳුම්කර වංචාවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පෙචුවෙල් …

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු කිහිප දෙනෙකුට අදාළව වරෙන්තු ලබා ගන්නැයි උපදෙස්

(03.02.2020 – 16:53 +0530 – sinhala.adaderana.lk) හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක , හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් , අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නොපමාව වරෙන්තු ලබාගන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (03) පස්වරුවේ දැනුම් දුන්නේය. ඒ 2016 වසරේ මාර්තු මස බැඳුම්කර ගනුදෙනුවලදී සිදුවූ අක්‍රමිකතාවලට අදාළව ඉදිරිපත්ව ඇති කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම, සාවද්‍ය …

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් වෙයි – මහ මැතිවරණය අප්‍රේල් 25

(02.02.2020 – 22:48 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයට අනුව අද (02) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇති. පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා දින නියම කර ඇත්තේ අප්‍රේල් 25 වනදාට බව රජයේ ආරංචි මාර්ග තහවුරු කළා. 2015 අගෝස්තු මස 17 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව …