Category «විදෙස් පුවත්»

චීනයේ වුහාන් හි සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් වහාම දිවයිනට ගෙන්වා ගන්නැයි ජනපතිගෙන් උපදෙස්

(25.01.2020 – 21:41 +0530 – sinhala.adaderana.lk) කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, විදේශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ජනාධිපතිවරයා අදාළ උපදෙස් දී ඇති බවයි. එමෙන්ම එම සිසුන් …

කඩා වැටුණු දකුණු සුඩානයට පණදුන් සිංහල මිනිහෙක්… දැන් දකුණු සුඩානයෙන් ඡන්දය ඉල්ලුවත් දිනන තරමට ජනප‍්‍රියයි….!

(19.01.2020 – divaina.com) සුඩානයේ ආයෝජනය කරන්න බය වී සිටි අයගේ බය නැති කළේ ඔහුයි… කාලයක් උප පොලිස් පරීක්‍ෂකවරයෙක්… දැන් දකුණු සුඩානයේ තෙල් ළිංවලට අවශ්‍ය කෙමිකල් ලබාදෙන්නේ ඔහු… පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්වරයෙක්… එංගලන්තයෙත් ගෙවල් තියෙනවා… රටක් වටින මිනිසෙක් අපට මුණගැසිණි. ඔහු කීර්ති හේරත්ය මහතා. දකුණු සුඩානයේ තෙල් කර්මාන්ත ශාලාවලට රසායනික බෙහෙත් සපයන ප‍්‍රධාන ව්‍යාපාරිකයා ඔහුය. නුවර …

හිටපු අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත් ට තිබූ පිට කොන්ද අධ්‍යාපන ඇමති ඩලස්ට සහ අමාත්‍ය පවිත්‍රාට තිබෙනවානම් පාන් පිටි වසන්ගතය අවසන් කරන්න පුළුවන් – වෛද්‍ය වසන්ත බණ්ඩාර

(09.01.2020 – 22:02 +0530 – lankaleadnews.com) හිටපු අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතාට තිබූ පිට කොන්ද අධ්‍යාපන ඇමති ඩලස්ට සහ අමාත්‍ය පවිත්‍රාට තිබෙනවානම් පාන් පිටි වසන්ගතය අවසන් කළ හැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේ පසුගියදා රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ පැවති ‘නින්නාද’ සජීවී වැඩසටහනට එක්වෙමිනි. …

සමාගම් වලට සහනාධාර දෙමින් වී ගොවියාට පණ දිය හැකිද? – භාණ්ඩාගාර ලේකම්තුමාට පිළිතුරක්

(28.12.2019 – 09:30 +0530 – lankaleadnews.com) පසුගිය ඉරිදා දිවයින පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින් භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා රජය විසින් පාන් පිටි සමාගම් වලට බදු සහන දීම පිලිබඳව ප්‍රධාන කරුනු දෙකක් සඳහන්කොට ඇත. පළමුවැන්න රජයේ ප්‍රමුඛතාවය ගොවි ප්‍රජාවගේ ජීවනෝපාය වැඩි දියුනු කිරීම බවය. දෙවැන්න තිරිඟු පිටි බදු අඩු කොට ඇත්තේ තාවකාලිකව සහල් වලට ආදේශකයක් ලෙස …

කෑමෙන් බීමෙන් හිඟ නැති රටක් හදන හැටි – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

(29.12.2019 – 20:40 +0530 – lankaleadnews.com) මෑත කාලයේ ඇමරිකාවේ සංචාරය කරන ඊනියා නව ලිබරල් විද්වතුන්ට පෙනෙන්නේ නාගරික ඉදිකිරීම් සහ නගර අලංකරණය මුල්කරගත් ඉල්ලුම විසින් මෙහෙයවන අධිපරිභෝජනවාදී ආර්ථික මොඩලයකි. නමුත් මතුපිටින් ශක්තිමත් බව පෙනෙන එම උපරි ව්‍යුහය පදනම්වන හෙවත් ගොඩනගා ඇති අත්තිවාරම කුමක්දැයි ඔවුන් දකින්නේ නැත. සාමාන්‍ය අර්ථයෙන් ගත්තද ගොඩනැගිල්ලක අලංකාරය දකින පුද්ගලයෙකුට පොළොව යට ඇති …

ක්ෂේම භූමියක ‘ආර්ථික කොරිඩෝ’ සොයන කළු සුද්දන්ගේ සංවර්ධන උපාය මාර්ග – ආචාර්ය චමිල ලියනගේ

= මේ පිටුවේ සිරස්තල = • ක්ෂේම භූමියක ‘ආර්ථික කොරිඩෝ’ සොයන කළු සුද්දන්ගේ සංවර්ධන උපාය මාර්ග – ආචාර්ය චමිල ලියනගේ • බන්ධනාගාර බස්, රෝහල්, හිරගෙවල් මැද විමල් කෙසෙල් කෙන්දෙන් රෙදි මහයි.. ජාත්‍යන්තරය දිනන්නත් සූදානම්… • SMS පණිවිඩ ගැන දැඩි අවධානයෙන් ඉන්න.. ජාවාරමක් ක‍්‍රියාත්මකයි… • අගරදගුරුතුමනි හොර ලොගුව ඇදගත් පිරිස් බරට වැඩ. මෙන්න බලන්න – පූජ්‍ය …

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා, රාජිත සේනාරත්න ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත, අධිකරණය ප්‍රතික්ෂේප කරයි

= මේ පිටුවේ සිරස්තල = • අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා, රාජිත සේනාරත්න ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත, අධිකරණය ප්‍රතික්ෂේප කරයි (විඩියෝ) • අවුන්සාන් සුකීට නඩු පැවරීමට එරෙහිව ජාතික හිමිකම් සංවිධානයෙන් UN කාර්යාලයට සංදේශයක් (විඩියෝ) • ඉන්ෆ්ලුවන්සා ආසාදනය වූ රෝගීන්ගේ වැඩිවීමක් • පීලිපැනීමකට ලක්වූ දුම්රිය එන්ජිම හේතුවෙන් තවදුරටත් සියලු මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් (විඩියෝ) • සමාජ මාධ්‍ය …

අත්අඩංගුවට ගත් පාඨලී රිමාන්ඩ් කළේ ඇයි ?

= මේ පිටුවේ සිරස්තල = • අත්අඩංගුවට ගත් පාඨලී රිමාන්ඩ් කළේ ඇයි ? • නීතියට පිටින් ස්විස් තානාපති කාර්යාලය හිටපු කොටි 200 කට වීසා දීලා • සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්න – අජිත් ප්‍රසන්න (විඩියෝ) • කන්දප්පලා ඉලක්කය ජයගැනීම හෙවත් ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව නඩු කීම අත්අඩංගුවට ගත් පාඨලී රිමාන්ඩ් කළේ ඇයි ? (19.12.2019 – 18:18 +0530 …

ජාත්‍යන්තර බලපෑම් කියන්නේ පරණ බයිලාවක්ද? – රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

= මේ පිටුවේ සිරස්තල = • ජාත්‍යන්තර බලපෑම් කියන්නේ පරණ බයිලාවක්ද? – රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර • රිෂාඩ් බදියුදීන්ට එරෙහි පැමිණිලි විමර්ෂණය කිරීම ඇරඹේ • මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට සහ ලියාපදිංචි නොකළ “සිංහලේ” සංවිධානයට එරෙහිව මානවහිමිකම් පැමිණිල්ලක් • රාජ්‍ය නොවන සංවිධාන 1499 ක පාලනය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට • නව රජය පත්වීමත් සමග පාතාලය නිහඬ වෙලා …

ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනියගේ සිද්ධිය ගැන ජිනීවා හිටපු නිත්‍ය නියෝජිතවරිය කතා කරයි

= මේ පිටුවේ සිරස්තල = • ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනියගේ සිද්ධිය ගැන ජිනීවා හිටපු නිත්‍ය නියෝජිතවරිය කතා කරයි (විඩියෝ) • සත්‍ය ගවේශකයෝ සංවිධානයෙන් CIDයට පැමිණිල්ලක් (විඩියෝ) • පාස්කු ප්‍රහාරය ගැන පෙර දැනුවත් කිරීමේ ලිපි පොලිස් ස්ථානවලට නොලැබීමට හේතුව හෙළිවෙයි (විඩියෝ) • ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පිරිසක් CIDයට (විඩියෝ) • මිත්‍රත්වය පිළිගෙන ආධිපත්‍ය ප්‍රතික්ෂේප කරන බව ජනපති …