ඊ.ටී.අයි. ආයතනයේ මහ බැංකුවට හෙළි නොකළ ගිණුම්වලින් කෝටි ගණන් ගිය තැන හෙළිවෙයි
(22.07.2020 – 13:07 +0530 – hirunews.lk/sinhala) ඊ.ටී.අයි. ආයතනයේ මහ බැංකුවට හෙළි නොකළ ගිණුම්වලින් රුපියල් කෝටි ගණනක මුදල් ඊ.ටී.අයි. අධ්‍යක්ෂක මණ්ඩලයේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගත් ආකාරය ඊයේ (21) හෙළි වුණා. ඒ ඊ.ටී.අයි. ආයතනයේ සිදු වූ බව සඳහන් අයථා ක්‍රියාකලාපයන් සහ අක්‍රමිකතා සොයා බැලීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ කළ සාක්ෂි විමසීමේදී. සාක්ෂි ලබාදීම සඳහා ඊයේ …