Category «වර්ගීකරණය නොකළ»

STF අණදෙන නිලධාරියාගේ පාස්කු සාක්ෂිය

(03.07.2020 – 15:09 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ අනතුරු ඇගයීම බුද්ධි තොරතුර ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාව සිටි තමාගේ අතට 2019 අප්‍රේල් 10 වැනිදා ලැබුණත් එහි කිසිඳු තැනක එම තොරතුර සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග ගැන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කිසිඳු සටහනක් තබා නොතිබුණු බව පොලිස් විශේෂ කාර්ය බලකායේ වත්මන් අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති …

ETI අක්‍රමිකතා සොයන කොමිසමේදී අද (02) සිදුවූ හෙළිදරව්ව

(02.07.2020 – 21:42 +0530 – hirunews.lk/sinhala) ETI තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයක් මතුවී තිබෙන බව ඊ.ටී.අයි. ආයතනයේ අධ්‍යක්ෂකවරයා විසින් 2017 දී ශ්‍රී ලංකා මහ බැංකුවට ලිඛිතව දන්වා තිබියදීත් තැන්පතු භාරගැනීම නතර කිරීම සඳහා 2018 වසර වන තෙක්ම මහ බැංකුව මගින් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව අද (02) අනාවරණය වුණා. ඒ ETI සමාගමේ සිදු වූ බව …

පාස්කු ප්‍රහාරයේ බුද්ධි තොරතුරු පිළිබඳව නිසි ඇගයීමක් නොලැබුනු බව කොමිසමේදී අනාවරණ වෙයි

(02.07.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරුදින මෙරට දේවස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබුණද, ආරක්ෂක කවුන්සිලයේ හෝ ත්‍රිවිද හමුදා නායකයින් රැස්වන කිසිදු අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බව අනාවරණ වුණා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ උසස් නිලධාරියෙකු සාක්ෂි දුන් අවස්ථාවේදීයි. …

ජනපති සේයාරුව මැතිවරණ ප්‍රචාරණයට භාවිත නොකරන්නැයි ජනපතිගෙන් නියෝගයක්

(01.07.2020 – 21:22 +0530 – hirunews.lk/sinhala) එළඹෙන මහමැතිවරණයට තරඟවැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා. එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයන් කිසිවකුත් දේශපාලන වැඩ නොකළ යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙවර මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකයන් …

කෑගල්ලේ ගින්නෙන් වෙළඳසැල් 56 කට හානි, නගර සභාවට ගිනි නිවන රථයක් නැහැ

= මේ පිටුවේ සිරස්තල = • කෑගල්ලේ ගින්නෙන් වෙළඳසැල් 56 කට හානි, නගර සභාවට ගිනි නිවන රථයක් නැහැ (විඩියෝ) • ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ, දියණිය මියගිය පාමංකඩ සිදුවූ මාරක රිය අනතුර (විඩියෝ) • පාහියංගල ලෙන ලෝක උරුමයක් බවට පත්කළ යුතු බවට යෝජනාවක් (විඩියෝ) • හයියෙන් ගියත් නඩු, කොට කොටා ගියත් නඩු • සොයිසාපුර වෙඩි තැබීමට ඇල්ලු …

සහරාන් හෂීම් සොයා ගිය මෙහෙයුමක් පූජිත් ජයසුන්දර සහ නාලක සිල්වා වැළැක්වූ අයුරු හෙළිවේ

= මේ පිටුවේ සිරස්තල = • සහරාන් හෂීම් සොයා ගිය මෙහෙයුමක් පූජිත් ජයසුන්දර සහ නාලක සිල්වා වැළැක්වූ අයුරු හෙළිවේ (විඩියෝ) • පාස්කු දිනය දා ඉල්ලූ ආරක්ෂාව දෙන්න බැරි වු බව පොලිස් ලොක්කෙක් පිළිගනියි (විඩියෝ) • මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 960 ක් දක්වා ඉහළට (විඩියෝ) • ඊයේ (16) වාර්තා වු ආසාදිතයින්ගෙන් 23 දෙනෙක් නාවිකයින් • …

රාජිතගේ ඇප නියෝගය අවලංගුයි – යළි රිමාන්ඩ් කරන්නැයි නියෝග

= මේ පිටුවේ සිරස්තල = • රාජිතගේ ඇප නියෝගය අවලංගුයි – යළි රිමාන්ඩ් කරන්නැයි නියෝග (විඩියෝ) • හිටපු මන්ත්‍රී රාජිත සේනාරත්න ලබන 27 දක්වා රිමාන්ඩ් (විඩියෝ) • කොළඹ කොටුවේ විවෘත කළ අනවශ්‍ය වෙළඳසැල් ගැන සොයයි • බෙලිඅත්ත දුම්රියපළ උණුසුම් වේ – ප්‍රදේශ රැසක ජනතාව අදත් මහමඟ (විඩියෝ) • සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීම ගැන යළි මතක් කිරීමක් …

පාස්කු ප්‍රහාරෙට උඩගෙඩි දුන්නු NGO රහස් ගොන්නක් එළියට

(06.05.2020 – mawbima.lk) පාස්කු ඉරුදින ප්‍රහාරයේ නායක මොහොමඩ් සහරාන්ගේ ත්‍රස්ත පුහුණු කඳවුරු සහ ඒවාට ආධාර අනුබල දුන් රාජ්‍ය නොවන සංවිධානවල ඒජන්තයන් පිළිබඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබෙමින් පවතී. මොහොමඩ් සහරාන් ඇතුළු පාස්කු ප්‍රහාරයේ සෙසු ත්‍රස්තයන් සමඟ සමීප ඇසුරක් පැවැත් වූ රාජ්‍ය නොවන සංවිධානයක ඒජන්තවරයකු කල්පිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමත් සමඟ …

වැඩිම PCR පරීක්ෂණ ගණන ලෙස පරීක්ෂණ 1400 ක් ඊයේ (27) දිනයේ දී

= මේ පිටුවේ සිරස්තල = • වැඩිම PCR පරීක්ෂණ ගණන ලෙස පරීක්ෂණ 1400 ක් ඊයේ (27) දිනයේ දී (විඩියෝ) • කොරෝනා ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් සංඛ්‍යාව 181 දක්වා ඉහළට (විඩියෝ) • නාවික හමුදා සෙබළුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වෙයි (විඩියෝ) • කොවිඩ්-19 ආසාදනයේ නව රෝග ලක්ෂණ හඳුනා ගැනේ • සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් …

ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත් කිරීමේ සැලැස්මක් ගැන ලැබුණු තොරතුරක් පිළිබඳ විජේදාස රාජපක්ෂ හෙළිකරයි

= මේ පිටුවේ සිරස්තල = • ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත් කිරීමේ සැලැස්මක් ගැන ලැබුණු තොරතුරක් පිළිබඳ විජේදාස රාජපක්ෂ හෙළිකරයි (විඩියෝ) • ගලගොඩඅත්තේ හිමිට – බොදු බල සේනාවට නෝර්වේ ආධාර දුන්නා – ආචාර්ය විජයදාස රාජපක්ෂ • හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ සහ සොහොයුරාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට රහස් පොලීසියට අවසර • බම්බලපිටියේ ගින්නක් (විඩියෝ) …