තාප්පයකට යටවූ ජීවිත දෙක ගලවාගත් හමුදා මෙහෙයුම
තාප්පයකට යටවූ ජීවිත දෙක ගලවාගත් හමුදා මෙහෙයුම ********************************************* තාප්පයකට යටවූ ජීවිත දෙක ගලවාගත් හමුදා මෙහෙයුම (17.01.2021 – 20:25 +0530 – hirunews.lk/sinhala) තලංගම ප්‍රදේශයේ නිවසක තාප්පයක් ඉදිකරමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙකු (2) අද (17) පෙරවරුවේ පස් කන්දකට යටවීමෙන් අනතුරට ලක්වුණා. ඔවුන් දෙදෙනා (2) බේරාගැනීමට සමත්වුණේ යුද හමුදාව, පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි. තලංගම – …