Category «දෙමළ කොටි ත්‍රස්තවාදය»

මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් කළ බලපෑමක් ගැන විශ්‍රාමික කපිතාන්වරයෙකුගෙන් හෙළිදරව්වක්

= මේ පිටුවේ සිරස්තල = • මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් කළ බලපෑමක් ගැන විශ්‍රාමික කපිතාන්වරයෙකුගෙන් හෙළිදරව්වක් (විඩියෝ) • ගෝඨාභයට සහය පළ කිරීමට තවත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට (විඩියෝ) • ගෝඨාභයට එරෙහිව දේශීය හා විදේශීය උපක්‍රම පැවතිය හැකියි – නිදහස් පක්ෂ වැඩබලන සභාපති (විඩියෝ) • අද (13) මධ්‍යම රාත්‍රියෙන් පසු සමාජ මාධ්‍ය භාවිතය ගැන ඡන්ද …

ජාතික ආරක්‍ෂාවට එන්.ජී.ඕ. මැදිහත්වීමේ විපාකය

(13.11.2019 – divaina.com) ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ ප්‍රධානතම අපේක්‍ෂකයන් රටේ ජාතික ආරක්‍ෂාව ගැන ප්‍රකාශ කර ඇත. එහෙත් පසුගිය සිව් වසර තුළ ජාතික ආරක්‍ෂාව නොසලකා හැරියේය. මෙම කාලසීමාව තුළ ජාතික ආරක්‍ෂාව බිඳවැටීමට මුල් වූ හේතුව අපි අද හෙළිදරව් කරන්නෙමු. යුද හමුදාවේ බුද්ධි සේවාවට රාජ්‍ය නොවන සංවිධාන මැදිහත්වීම බුද්ධි ප්‍රධානියකු ධුරයෙන් ඉවත් කිරීමට ජනපතිට බල කිරීම ජාත්‍යන්තර කොටි සංවිධාන …

නාග ලෝකයෙන් කැලණියට වැඩි ධාතූන්වහන්සේ !

= මේ පිටුවේ සිරස්තල = • නාග ලෝකයෙන් කැලණියට වැඩි ධාතූන්වහන්සේ ! (විඩියෝ) • රටේ භූමිය බෙදීමට ඉදිරිපත් වන සියළු බලවේග පරාජය කිරීමට එක්විය යුතු බව මහා සංඝරත්නය කියයි (විඩියෝ) • හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයුධ හා මුදල් ලබා දුන්නා – වරධරාජා පෙරුමාල් (විඩියෝ) • ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිධුරයේ දිවුරුම් දීමට මේ …

දඹුලු විහාරේ ඉඩම් ඇමරිකාවට…. තෙවැනි මුඩුබිම් ආඥාව සූදානම් – මතුගම සෙනෙවිරුවන්

(10.11.2019 – divaina.com) ජනපතිවරණයට පෙර මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කර ගැනීමේ කඩිමුඩියක් ආණ්ඩුව තුළ තිබීම නිසා මේ වන විට රටේ විශාල විරෝධයක් ගොඩ නැගී ඇත. පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් උපවාසයක් ආරම්භ කරන තැනට එම විරෝධය තල්ලු විය. මෙම ගිවිසුම මත ලැබෙන මුදල් ලබා ගැනීම අමාත්‍ය මණ්ඩලය විසින් අත්තනෝමතිකව අනුමත කර ගැනීම ඇමරිකන් තානාපතිනිය ගේ බලපෑම …

ජනාධිපති ආරක්ෂක අංශයේ ගොඩනැගිල්ලක ගින්නකින් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි 47 ක් විනාශයි

= මේ පිටුවේ සිරස්තල = • ජනාධිපති ආරක්ෂක අංශයේ ගොඩනැගිල්ලක ගින්නකින් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි 47 ක් විනාශයි • බුර්කා, නිකාබ් ඡන්දපලට තහනම් • රට, ජාතිය ගැන සිතා ඡන්දය භාවිතා කරන්න – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි (විඩියෝ) • ගෝඨාභයට සහය දක්වන්න, විදේශ රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් අදත් (10) දිවයිනට (විඩියෝ) • යහපාලන මඩ සතියේ …

සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ‘බුදුදහමට ප‍්‍රමුඛස්ථානය’ ඉවතට..

= මේ පිටුවේ සිරස්තල = • සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ‘බුදුදහමට ප‍්‍රමුඛස්ථානය’ ඉවතට.. • ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිසර ප‍්‍රතිපත්තිය පිළිබදව ඒ මහතා නියෝජනය කරමින් උදය ගම්මන්පිල මහතා කළ කතාව 2019.11.05 • නව තාක්ෂණය ඔස්සේ රට සංවර්ධනය කරන බව ගෝඨාභය කියයි • තැපැල් ඡන්ද සලකුණු කිරීම අවසන් • උතුරේ ජනහද දිනු කර්නල් රත්නප්‍රියගේ සහය ගෝඨාභයට • බියෙන් …

“රටට අවශ්‍ය නායකයා තෝරාගැනීමට රටවැසියා ප්‍රඥා සම්පන්න වීම අත්‍යාවශ්‍යයි” – බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය

= මේ පිටුවේ සිරස්තල = • “රටට අවශ්‍ය නායකයා තෝරාගැනීමට රටවැසියා ප්‍රඥා සම්පන්න වීම අත්‍යාවශ්‍යයි” – බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය • වසන්ත සේනානායක එජාපය අත්හරී – විශේෂ හෙලිදරව්වකටත් සැරසේ “රටට අවශ්‍ය නායකයා තෝරාගැනීමට රටවැසියා ප්‍රඥා සම්පන්න වීම අත්‍යාවශ්‍යයි” – බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය (07.11.2019 – 23:15 +0530 – lankadeepa.lk) ඡන්දය දිනාගැනීම උදෙසා අපේක්ෂකයන් මහජනතාව ඉදිරියේ විවිධ පොරොන්දු …

සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයයි රනිල්ගේ ව්‍යවස්ථා කෙටුම්පතයි එක සමානයි – මහින්ද රාජපක්‍ෂ

(06.11.2019 – 16:40 +0530 – lankacnews.com) එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ව්‍යවස්ථා සංශෝධන පිලිබඳ පරිච්ඡේදයේ, ඒකීය රාජ්‍ය සංකල්පය අතහැර ‘නොබෙදුනු හා වෙන් කල නොහැකි රාජ්‍යයක්’ පිළිබඳ සංකල්පයක් හඳුන්වා දීමට යෝජනා ඇතුළත් කර ඇත. මධ්‍යම ආණ්ඩුවේ බලය උපරිම ලෙස පළාත්වලට බෙදා හරින බවටත් එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ. එජාප ජනාධිපතිවරණ අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු …

සජිත්-රනිල්-චන්ද්‍රිකාගේ රට කැබලිකිරීමේ ප්ලෑන – චන්ද්‍රසිරි විජයවික්‍රම

(05.11.2019 – colombotoday.com) මේ දිනවල චන්ද රැස්වීම්වල සජිත් පිලේ කතා කරණ අය කියන බොරු හා මහජනයා නොමඟ යවන ප්‍රකාශ අති විශාලය. පොහොට්ටුවෙන් මෙවැනි ප්‍රකාශ කිරීම ඉතාමත් අඩු බව අපක්‍ෂපාතව බලන විට පිලිගත යුතුය. අශීලාචාර කතා හා සජිත්ගේ කවට විලාශය මනස අවුල් කරවන සුළුය. හිරුනිකා හා රන්ජන් මේ දුෂ්ට, ගුණමකු කතා කීමට සේරසිංහ, සරත් ෆොන්සේකා හා …

2015 සිට පාර්ලිමේන්තුවට ගෙනාපු ව්‍යවස්ථා කෙටුම්පත් බෝම්බවලට වඩා භයානකයි – ගෙවිඳු කුමාරතුංග

(03.11.2019 – 17:58 +0530 – sinhala.adaderana.lk) නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බලයට පත්වුවහොත් විනාශකාරී ව්‍යවස්ථා කෙටුම්පතක් බලාත්මක කිරීමේ අවදානමක් පවතින බව ‘යුතුකම සංවාද කවයේ’ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි. ඔහු මේ කරුණු පැහැදිලි කළේ අද මිනුවන්ගොඩ පැවති යුතුකම සම්මන්ත්‍රණයේදීයි. එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසිය : “ඒගොල්ලන් යෝජනා කරන්නේ බලය බෙදන්නේ …